Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ඇත්තටම ලිනක්ස් (linux) හොදයිද?

$
0
0
දැන් හැමෝම වගේ කියනවා ලිනක්ස් හොදයිලු වින්ඩෝස් වලට වඩා. මේකේ ඔච්චරටම තියෙන විශේශත්වය මොකක්ද?((මේක ඕපන්සෝර්ස් කියලා මම දන්නවා)

ඒ වගේම මේකේ විශේශ features මොනවද?
මේකට ගොඩක් සොෆ්ට්වෙයාර් වැඩ නෑ නේද?
මට මේකෙ cd එකක් ගන්න තැනක් තියෙනවද?

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>