Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

Click4fans සියළු Social Networking Site සඳහා exchange සයිට් එක නැවතත්

$
0
0
ගීක් එකේ අයට මතක ඇතිනේ පහුගිය දවස් වල ගොඩක් ජනප්‍රිය උන like exchange සයිට් එකක්නේ click4fans කියන්නේ.එත් මේ ටික කලෙක ඉදල සයිට් එකෙන් වැඩක් න කියල කට්ටිය කිව්වා.එකත් ඇත්ත. එත් ඔන්න දැන් අයෙත් සයිට් එක වැඩ පටන් අරන් තියෙනවා.අයෙත් මේක ඉස්සර තත්වෙට ගෙන්න කස්ටියගේ සහයෝගය අවශ්‍ය වෙනවා. අයෙත් site එකට ඇවිල්ල coins earn කරන්න likes දාන්න.

Click4Fans ගැන යමක්...
Click4Fans යනු Facebook, Twitter, YouTube ඇතුලු සියළු Social Networking Site සඳහා නොමිලේ Likes, Followers, Views ලබාගතහැකි වෙබ් අඩවියකි.

Click4Fans හි කාසි උපයන්නේ කෙසේද?
Click4Fans හි විවිධ ක්‍රියාකරකම් සිදු කිරීම මගින් කාසි ඉපයිය හැකිය. ප්‍රධාන වශයෙන් Facebook Pages Like කිරීමෙන්, Twitter Follow කිරීමෙන්, ‍Youtube Videos නැරඹීමෙන් කාසි සෙවිය හැකිය. තවද මෙම site එකේ "මෙම අඩවියට අනුග්‍රහය දක්වන්න" යන පිටුව හරහා ඔබේ referral link එක ලබාගෙන එමගින් ඔබේ යහලුවන් මෙම site එකෙහි ලියාපදිංචි කරවා ගනීමෙන්ද කාසි ඉපයිය හැකිය.

කාසි 50ක් ලබා ගැනීම සදහා මෙම කුපනය භාවිතා කරන්න 1780-1418-2991-7384
දැන්ම ලොග් වෙන්න http://www.clickforfans.com/go/

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>