Return කරපු අය හෝ දන්න අය ඉන්නවානම් කියන්නකො කොහොමද ගෙන්නපු දෙයක් ආපහු යවන්නෙ ලන්කාවෙ තැපෑලෙන්? :-/ මේක ඇවිත් තියෙන්නෙ නම් Airmail වලින්.. :-B බර ග්‍රෑම් 0.1 පෙන් එකක්..මේක යවන්න යන ගාස්තු එක්ක යවන විදිය පැහැදිලිව කියලා දෙන්ඩෝ... [-O<
↧