Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ඇයි කව්රුත් forex ගැන කතා නොකරන්නේ?

$
0
0
forex කරන අය sell or buy දාන්න ඕන වෙලාව ඒ වගේම tricks එහෙම තියේනම් අපිටත් කියල දෙන්නකෝ එක forex වලින් සල්ලි හොයන හැමෝටම වැදගත් මොකද මට දැන ගන්න ලැබුන මහා බැංකු වාරණයක් තියෙනවා කියලා අපි හැමෝම lose නොවී හිටියොත් තමා අපිට forex හැමදාටම රැකගන්න පුළුවන් වෙන්නේ ඒ නිසා දන්නා අය නොදැන forex කරන අයටත් කියා දුන්නොත් ඒ අයත් ගොඩ යනවා ඔයාලත් ගොඩ යනවා මමත් ෆොරෙෂ් කරනවා එත් හොදටම නොදැන real එකට යන්න බයි දන්නා යාලුවෝ ඉන්නවනම් නොදන්නා අපිටත් tricks කියා දෙනවද?

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>