අර Facebook එකේ Groups වලට අපේ සියලුම යාලුවන් ඇඩ් කරන Script එක හදන්න පාවිච්චි කරලා තියේන Language එක මොකක්ද ??
ඒ Language එක JAVA නම් , ඊට පස්සේ ඒ JAVA Script එක වෙනත් Language එකකට හරවල තියේනවා , ඒ Language එක මොකක්ද කියලත් දන්නව ද ??
කොහම හරි හොයලා කියපන්කෝ කොල්ලනේ !!
ඒ Language එක JAVA නම් , ඊට පස්සේ ඒ JAVA Script එක වෙනත් Language එකකට හරවල තියේනවා , ඒ Language එක මොකක්ද කියලත් දන්නව ද ??
කොහම හරි හොයලා කියපන්කෝ කොල්ලනේ !!