Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

"ගිණුම "මොකක්ද මේ ?

$
0
0
http://www.ginuma.com මේක ගැන කවුරුහරි විස්තරයක් දන්නවද ? මේකෙ රෙජිස්ටර් උනාම ලින්ක් එකක් දෙනවා. ඒක ශෙයා කරාම ඒකෙන් එන විසිට් එකකට රු:1 ගානෙ ගෙවනව කියලයි මෙයාල කියන්නෙ..

ගොඩක් වෙලාවට ඒ ලින්ක් එකට ලැබෙන්නෙ ඇඩ්සෙන්ස් ඇඩ් එකක්.. මේක භාවිතා කරපු කෙනෙක් ඉන්නවද ? FB එකේ නම් හෝ ගාල ලින්ක් ශෙයා කරනවා..
ඒ වගේම මෙයාල Bulk sms service එකක් භාවිතා කරනවා. එකවුන්ට් එක approve කරාම ඒක දන්වන්නෙ sms එකකින්..

මට තියෙන එකම අවුල එයාලගෙ සයිට් එක තාම සම්පූර්ණයෙන් හදල ඉවර නැති එකයි :)]

කාට හරි අත්දැකීමක් තියෙනව නම් කියන්න...

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>