Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

රියල් පේස්බුක් පලෝවර්ස්ල ඕනෙද ?

$
0
0
මේකෙන් කරන්නෙ පලෝවර්ස්ල එක්ස්චේන්ජ් කරන සිස්ටම් එකක්

01.ඔයාලට පුලුවන් ඔයාලගෙ ප්රොපයිල් එකට පලෝවර්ස්ල ගන්න
02.කාට හරි පලෝවර්ස්ල විකුනන්න පුලුවන්


මගෙ මේ ලිස්ට් එකේ දැනට පලෝවර්ස්ල 22 ඉන්නව මට පුලුවන් ඒ ගාන ඔයාලට දෙන්න ඕන තරම් කට්ටියකට මේ පලෝවර්ස්ල කට්ටිය ගාන වැඩි වෙන්න වැඩි වෙන්න මට දෙන්න පුලුවන් පලෝවර්ස්ල ගානත් නිකන්ම වැඩි වෙනව

image



පලෝවර්ස්ල ඕනෙ කට්ටිය කරන්න ඕනෙ මෙච්චරයි

01. මේ ලින්ක් එකට යන්න https://www.facebook.com/lists/614839828556161

02. උඩ ඉමේජ් එකේ තියෙන් අංක 01 පලෝ කියන එක ක්ලික් කරල පලෝ කරන්න අංක 02 සෙයාර කියන එක ක්ලික් කරල ඔයාගෙ වෝල් එකේ සෙයාර් කරන්න

03. ඔයාට පලෝවර්ස්ල ඕනෙ පේස්බුක් ප්රොපයිල් ලින්ක් එකයි දැනට ඉන්න පලෝවර්ස්ල ගානයි මෙතන කොමන්ටුවක් දාන්න මම එතකොට ඔයාලව Featured On This List කියන එකට ඇඩ් කරන්නම් පැය 48 ඇතුලත ලිස්ට් එකේ ඉන්න පලෝවර්ස්ල ගානට ඔයාලට පලෝවර්ස්ල ලැබෙනව


එහෙනම් කැමති කට්ටිය සෙට් වෙන්න

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>