Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ගීක්ලා මේ වෙනකල් එක එක දේවල් ගෙන්න ගත්ත Website වල නම් ටික දෙනවද..?

$
0
0
මචංලා මේකයි අවුල...... නෙට් එකේ මොනා හරි ඕඩර් කරන්න ගියාම මාර අවුලකට වැටෙන්නේ මේ සයිට් එක ඇත්තටම ඕඩර් කරන දේවල් එවයිද කියලා...... ඉතිං මට හැමෝගෙම උදව් ඕනේ.... ඔයා ඕඩර් කලේ ඉඳිකට්ටක් උනත් කමක් නෑ ගෙදරටම ආව නම් වෙබ් සයිට් එකේ නම දාන්න.... ( ගත්තේ මොන වගේ දේවල්ද කියලත් දානවනම් වඩා හොඳයි ) eBay නැතිව වෙනත් වෙබ් සයිට් හොඳේ...... ඉක්මනින්ම ඕනේ........ :D

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>