මට ලොකු උවමනාවක් තියනව,
අන්තර්ජාලයේ සැරිසරන තරුණ පිරිසට දැනෙන විදියෙ ලිපි, නවකථා, කෙටිකථා ටිකක් දෙන්න..
මුලින්ම කියන්න ඕනෙ. මේක බ්ලොග් එකට ට්‍රැෆික් වැඩිකරගන්න යොදන උපක්‍රමයක් නෙවේ.
එහෙම හිතන කෙනෙක් මේකට නොගිහින් ඉන්න..
මම ජීවත් වෙන සමාජෙ මම දැකපු දෙයක් තමයි, ගොඩක් අය ප්‍රථම ප්‍රේමයෙන් පැරදුන අය..
ඒ අය ගොඩක් ලස්සනට නිසඳැස් ලියන, සමහරු තමන්ගෙ ආදර කථාව ලියන,
ලස්සන හදවත් තියන අය..
ගොඩාක් නිර්මාණශීලී අදහස් ඒ අය ලඟ තිබුනත්,
ඒව එලියට දාන්න එයාලට අවස්තාවක් නෑ..
ඇතමුන්ට උවමනාවක් නෑ..
ඔබ දන්නවද?
ඔබේ ඒ අදහස් මතු දිනක එය කියවන කෙනාට හැදෙන්නට යමකු ඉතිරි කරන වග..
ඔයත් කැමතිනම් එකතු වෙන්න..
පහලින් තියනව මගෙ බ්ලොග් එක..
ඕකෙ
කීප දෙනෙක් එවපු කෙටිකථාත් ඇති..
තේරෙනවනම් ඔයාටත් මගෙ බ්ලොගේ වැදගත් කියල,
එකතු වෙන්න.
මන් කැමතියි ඔයාගෙ නිර්මාණත් බ්ලොගයට එකතු තරන්න.
ඔබේ නමින්ම..
ඔයාලගෙ අදහසුත් දාන්න..
www.freegetlanka.blogspot.com
කරුණාවෙන් කියනව.
ගොඩක් පෝස්ට් වගේ මේකටත් අසභ්‍ය වචන එකතු කරල පෝස්ට් එක විනාස කරන්න නම් එපා..

කියන කථාව මම ලියන මගෙ කථාව.(මට ඕනෙ මගෙ දුක සැහැල්ලු කර ගන්න ගමන් තව කෙනෙකුට ජීවිතේ කියන දේ දශමයක් හෝ තේරුම් කරල දෙන්න)පවුරු
මගෙ හිතවතෙක් ලියපු එකක්..නිමාවූ ගිම්හානය
කීප දෙනෙක් එවපු කෙටිකථාත් ඇති..
තේරෙනවනම් ඔයාටත් මගෙ බ්ලොගේ වැදගත් කියල,
එකතු වෙන්න.
මන් කැමතියි ඔයාගෙ නිර්මාණත් බ්ලොගයට එකතු තරන්න.
ඔබේ නමින්ම..
ඔයාලගෙ අදහසුත් දාන්න..
www.freegetlanka.blogspot.com
කරුණාවෙන් කියනව.
ගොඩක් පෝස්ට් වගේ මේකටත් අසභ්‍ය වචන එකතු කරල පෝස්ට් එක විනාස කරන්න නම් එපා..
වටිනා කාලයෙන් මිනිත්තු කීපයක් වැය කල ඔබට ස්තූතියි.