මේකයි වුනෙ..මම සල්ලි ගන්න 268$ ලෝඩ් කල පයනියර් එකට. ඉතින් අද දවසෙ ඩොලරයෙ මිලත් සමග මෙ ගනන 35,500 ආසන්න ගනනක් වෙන්න ඕනි නේද.? නමුත් ගන්න පුලුවන් වුනේ 31,500 පමනයි. ඉතිරි රු.4000 ට මොකද වුනෙ..රෙසිට් එකක් ගත්ත ගන්න පුලුවන් කීයක්ද බලන්න ..ඒකෙ තියනව රු.35500 ගන්න පුලුවන් කියල..එටීඑම් මෑශින් මාරු කරල බෑන්ක් කීපයක් ට්‍රයි කලා..
මේක ඔයාලටත් වෙලා තියනවද.ඒ සල්ලි ගන්න බෑරිද..මට.
මම කාඩ් එක ෆීස් බෑලුවෙ දෙසරක් පමනයි..එකට කෑපෙන්නෙ පොඩි ගානක්නෙ..ඉතින් මෙච්චර මුදලක් 4,000 කෑපෙන්න විදියක් තියනවද..
මේක ඔයාලටත් වෙලා තියනවද.ඒ සල්ලි ගන්න බෑරිද..මට.
මම කාඩ් එක ෆීස් බෑලුවෙ දෙසරක් පමනයි..එකට කෑපෙන්නෙ පොඩි ගානක්නෙ..ඉතින් මෙච්චර මුදලක් 4,000 කෑපෙන්න විදියක් තියනවද..