Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

උදව්වක් කරන්න.....

$
0
0
මම ගීඑක් එකට අලුත්...
ම්න් ict ෆීල්ඩ් එක ගෙන ඉගෙන ගන්න පටන් ගත්ත විතරයි...
තම ලැප් කට්ටක් වත් නැ...
දැනුම වගේම මේ ෆීල්ඩ් එකෙ ඉන්න සල්ලිත් ඔනි නෙද?
අන්න එක තම ප්‍රශ්නෙ....????????
එකට මට ඔයාලගේ උදව් ඕනි....

කෙලින්ම කිව්වොත් අන්තර්ජාලය භාවිත කරල මුදල් හොයන හෙටි ගෙන මට දෙන ගන්න ඔනි...
සල්ලි හම්බ කරල, යාන වාහන ගන්න නෙවේ මට ඕනි....
ඉන්ටෙර්නෙට් ව්ලට යන ගානවත් අඩුම තරමෙ හොය ගන්න...

මට අන්තර්ජාලය භවිතා කරල මුදල් හොයන හෙටි ගෙන මුල ඉදලම... මුල ඉදල කිව්වෙ මුලමමමම ඉදල..කියල දෙනව නෙඩ ඔයල...??????
හැබෙයි මට ict & english ගෙන ලොකු දැනුමක් නැ....

උදව්වක් කරන්න......

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>