කොහොමද යහලුවනි HNB එකේ සල්ලි Online බලන්නේ අහ්..
මට ලියුමක්නම් ආවා.. කොල් කරලා ඇක්ටිත් කරගත්තා.. කොහොමද ලොග් වෙන්නෙ කියන්න්කො..
මෙන්න මෙහෙම දෙවල් විතරයි තියෙන්නේ ලොගින් වෙන්න කියලා.. කොහොමද කියන්නකො කරන්නේ..
Crop ID:
User ID :
Password:
Txn Password :