Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ඔබත් වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් කරනවා නම් , මෙහේ එන්න.

$
0
0
ඔබත් වෙබ් හෝ බ්ලෝග් අඩවියක් පවත්වා ගෙන යනවා නම් , ඔබේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකේ සමග එහි ලින්ක් එකක් මෙහි දමන්න.

ඒ වගේම ඔබේ සයිට් එක පවත්වා ගෙන යන භාෂාව ද දාන්න. ඒ කියන්නේ සිංහල ද , ඉංග්‍රීසි ද , එහම නැත් නම් ඔය භාෂාවන් 2න්මද කියලත් දාන්න.

ඒ වගේම දැනට ශ්‍රී ලංකාවේ තිබේන වෙබ් හා බ්ලෝග් සයිට් ගැන ඔබේ සියලුම අදහස් ලියන්න. [ විදේශ රටවල් වල සිටින ශ්‍රී ලාංකිකයන්ගේද සයිට් හා අදසහ් බලාපොරොත්තු වේ. ]

* අපි මේ දෙවල් කරන්නේ ශ්‍රී ලංකාවේ වෙබ් හා බ්ලෝග් ගැන කරන පොඩි සමික්ෂණයක් සදහා , ඉතින් එකට අපිට උදව් කරන්න.

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>