Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

Firefox, Google Chrome ප්‍රශ්නයක්

$
0
0
කවුරු හරි කෙනෙක් මට කියනවද ෆයර් ෆොක්ස් වගේ වෙබ් බ්‍රව්සරයකින් අපි යන වෙබ් සයිට්වල තියෙන ඉමේජ් කොලිටිය අඩුකරගන්න විදිහක්. ඒ කිව්වෙ වෙබ් එක ලෝඩ් වෙන කොට අපි අඩුකරන කොලිටියට පේන ඉමේජ් එක අඩුකරගන්න විදිහක්. දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්නෝ. :(

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>