fiverr වල cashout කරනකොට, අපි Register උන E mail එකෙන්ම paypal account එකක් තියෙන්න ඕන ද? නෑත්නම් ඕන paypal account එකකට cashout කරන්න පුලුවන් ද??
↧