http://www.mediafire.com වගේ ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් විදියට ෆයිල් ස්ටෝර් කරන්න තැනක් කියනවද?
හැබැයි..
නොමිලේ දෙන තැනක් වෙන්න ඔනේ..
ඒ වගේම මීඩියා එකේ 50කට වඩා ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ...
ඩවුන්ලෝඩ් අන්ලිමිටඩ් නම් මරු..
දන්න කෙනෙක් ලින්ක් එකත් එක්ක විස්තර දාන්න..
විස්වාසවන්ත තැනක..
තෑන්ක්ස් මේ විස්තරේ කියවපු ඔයාට..