Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

e-money උදව්වක් දෙන්න

$
0
0
microworkers එකේ පොඩි පොඩි වැඩ කරලා දවසට 1$ විතර හම්බු කර ගන්නයි හිතුවේ (අඩුම ගානේ) :D
මේකෙන් සල්ලි හම්බු කර ගත්ත අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න

මේකෙ තියන ජොබ්ස් යටතේ තියනවා

Forum: Post + Link to #YwswjAQ
Forum: Post + Link to #wdA8qmG
Forum: Post + Link to #KJRKyO8
Forum: Post + Link to #hziX600
Forum: Post + Link to #TMGvLDg

ඔය වගේ වැඩ එකේ කරන්න කියන එක තෙරෙන්නේ නෑ.
එකක් දැන ගත්තොත් අනිත් ඒවා ලේසියෙන් කරන්න පුලුවන්
කාට හරි මේක කරන්න කොහොමද කියලා කියන්න පුලුවන් නම් හුගක් පිං අයිත් වෙයි
ප්ල්ස් හෙල්ප්.......

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>