Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

PC එක එකපාරටම Shut Down වෙනවා..

$
0
0
මෙක විනාඩි 5න් 5හට වගේ වෙන්නේ.. :-(:-(:-( වයිරස් වලින් කිසි අවුලකුත් නෑ..බට් මෙ මම ඊයේ කුලින් ෆෑන් එක ගලවලා පොඩි අවුලක් ගියත් අද උදෙ ඉදන් හවස 3.30 වෙනකන් වෑඩ කරා..මෙහේ පොඩ් එවුන්ගේ ඕඑල් රිසල්ට් එක බලන්න යනකොට තාමා මෙක විනාඩ් 5න් 5හා රිස්ටාට් වෙන්න පටන් ගත්තේ...වයිරස් ගාඩ් එකත් එලට වෑඩ..නෝ වයිරස්..හෙතුවක් දන්න කෙනෙක් ඉක්මනින් කියන්න.. :-c

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>