Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

dvd ,blueray business එකක් ගැන ප්‍රශ්නයක්

$
0
0
අනෙ මචන්ල මමයි මගෙ යලුවෙකුයි පොඩි බිස්නස් එකක් පටන් ගන්නයි යන්නෙ :D අපි ගාව හොද අලුත් movies ,tv series වගයක් තියෙනවා අපි එවා copy කරලා තැපැලෙන් විකුන්නයි යන්නෙ මට දැනගන්න පුලුවන්ද දැන් ලන්කාවෙ එක තහනම් ද කියල :-?
තව මට දැනගන්න පුලුවන්ද තැපැලෙන් dvd , blueray dics ආරක්ශිතව රටපුරා ලැබුනු ඇනවුම් වලට තැපැල් කරන්නෙ කොහොමද කියලා :-c

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>