Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ඔයාගේ site එකේ sidebar එකේ පළල(width එක) කීයද?

$
0
0
මම නිකන් ඉන්න බැරුවට පොඩි වැඩක් කරන්න යන්නේ...... :D

හැමෝම කියන්න බලන්න තම තමන්ගේ වෙබ්සයිට් වල/බ්ලොග් වල වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි දෙපැත්තේම තියෙන sidebar වල පළල කීයද කියලා.....

ලොකු ලොකු අයගෙයි පොඩි පොඩි අයගෙයි හැමෝගෙම ඈ..... මම ලින්ක් ඉල්ලන්නේ නෑ..... පළල විතරයි අහන්නේ.....

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>