Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

Geek.lk එකෙන් බ්ලොග් තරගයක් තිව්වොත්

$
0
0
බ්ලොග් කියන්නෙ දැනට ලංකාවෙ ජනප්රියම පැත්තක්.ඒත් බ්ලොග් තරග අඩුයි.මේ ළඟදි බ්ලොග් තරඟයක් තිව්ව තාම ප්රකිඵල නෑ.ලංකාවේ හා විදේශ රටවල ඉන්න බ්ලොග් ලියන්නන් ගීක් අඩවිය ගැන දැනගත්තත් ගොඩාක් අය දන්නෙ නෑ.මේ තරගය තිව්වම අපිට දුටු නොදුටු සියලුම දෙනාම ගීක් සයිට් එකේදි හමුවෙන්න පුලුවන්.ඇයි බ්ලොග් සම්මාන දෙන දවසට ගීක් සෙට් එකට පොඩි ආතල් එකක් අරගෙන සෙට් වෙන්න පුලුවන්.අපි අන්තර්ජාලෙදි හමුවුණාට මූණට හමුවෙලා නැහැනේ.මටනම් හිතෙන්නෙ බ්ලොග් තරඟයක් තිව්වොත් හොදයි කියලා.ඔයාලා කියන්නෙ මොනවද

Viewing all articles
Browse latest Browse all 10205


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>