Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

සමහර අයට web site එක load වෙන්නේ නැහැ

$
0
0
සතියකට විතර කලින් server මාරු කළා . දැන් සමහර අයට පේජ් එක ලෝඩ් වෙන්න නැහැයි කියනව . එක එක වෙලාවට එක එක කනෙක්ෂන් වලින් ලෝඩ් වෙන්නේ නැතුව යනවා . මොකක්ද හේතුව ?
සයිට් එක http://www.wadiyalk.com

ඔයාලට ලෝඩ් වෙනවද නැද්ද කියලත් පුලුවන්නම් කියන්න , ඒ එක්කම ඉන්ටනෙට් කනෙක්ෂන් එකත් මෙතන දාන්න
පිළියමකුත් දන්නවන කියන්ඩෝ

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>