Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

පේස් බුක් ලයික් කවුන්ටරේ රවට්ටමුද ?

$
0
0

ගීක් සෙට් එකේ ඔක්කොටම සුභම සුභ අලුත් අවුරැදුදක් වේවා !

මෙන්න ඔයාලට මගේ ගානෙ පොඩි අවුරැදු තෑග්ගක් :D :x :x





මම දැන් ඔයාලට කියල දෙන සිස්ටම් එකෙන් පුලුවන් අපි බ්ලග් එකේ ගියන පොස්ට් එකකට ඇති තරම් පෙස්බුක් ලයික් දාගන්න ඇතිතරම් තියන්නෙ එන්නම් ලක්ෂයක් වුනත් පුලුවන් හැබැයි පොඩ්ඩක් මහන්සි නම් වෙන්න ඕනෙ
:D

01. මේකෙන් ඔයාලට පුලුවන් ඔයාලගේ සයිට් එකට ඔයාල ලියන පොස්ට් එකකට ලයික් දාගන්න කොහොමද ආතල් එක බ්ලග් පෝස්ට් එකකට ලයික් 10000 විතර තියෙන කොට පොඩි ගැම්මක් තියෙනව නේද ?

හි හී
image


02. ඔයාලට පිවර් එකෙන් ගානක් හොයා ගන්න පුලුවන් නිකන්ම මේ වගේ ගිග් එකක් කරන්න පුලුවන්

http://fiverr.com/sheikh100/give-you-3200-facebook-website-likes-guaranteed



කතා ඇති බලමු මේකට මොනවද ඒන කරන දේවල්

01. පයර්පොක් බව්සර් එක

http://www.mozilla.org/en-US/

02. අයි මැක්රෝ ඇඩොන් එක

https://addons.mozilla.org/en-US/firefox/addon/imacros-for-firefox/


03. මෙන්න මේ ස්කිර්ප්ට් එක

http://www.mediafire.com/download.php?2tn20r23h5ygxig

පාස්වර්ඩ් එක pubudu230



දැන් ඕන කරන දේවල් හරි දැන් කරන්න තියෙන්නෙ

my computer>my document>imacro>macro කියන පොල්ඩර් එක ඇතුලට අර මන් දීපූ ස්කිර්පට් එක දාගන්න ඊට පස්සෙ පයර්පොක්ස් ඕපන් කරල ඇඩෝන් එකත් ඕපන් කර ගන්න දැන් එතන තියෙන මම දිපු ස්කිර්ප්ට් එක සිලෙක්ට් කර ගන්න



දැන් ඔයාලට පේස්බුක් ලයික් දෙන්න ඕන සයිට් එකෙ ්හරි පෝස්ට් එකේ හරි ලින්ක් එක කොපි කරගෙන ඔයාලගෙ පේස් බුක් පොරපයිල් එකේ පෝස්ට් කරන්න

image



දැන් මේ ලින්ක් එකට ගිහින් පහල තියෙන පොටෝ වල විදිහට ඔයා සෙයාර් කරපු ලින්ක් එකට ගිහින් ඒකෙ කොමන්ට් කියන එක ක්ලික් කරල අර ස්කිර්ප්ට් එකේ ප්ලේ ලූප් කියන එකට ලොකු ගානක් දිල ඕටෝ ප්ලේ වෙන්න දෙන්න
touch.facebook.com


image

image

image



දැන් බලන්න ස්කිර්ප්ට් එක ප්ලේ වෙවි අර අපි සෙයාර් කරපු පොස්ට් එකට ඒටෝ කොමන්ට් ටැටෙනව ඒ වැටෙන කොමන්ට් ගානට අපේ සයිට් එකේ ලයික් කවුන්ටරේ වැඩි වෙනව


:D :x :x



මෙනව හරි ගැටලුවක් තියෙනව නම් කොමන්ට් කරල අහන්න මැසේජ් එවනවට වැඩිය ඒක වටිනව එතකොට ඒ ගැටලුව තියෙන අනිත් අයටත් ඒක වටින නිසා අනිවා ගැටලු එයි මොකද මගෙ ඉදිරිපත් කිරිමේ හැකියාව පොඩ්ඩක් අවුල්


ඔයාලට මේ පොස්ට් එකෙන් යම් දෙයක් ඉගෙන ගත්ත නම් මේ පෝස්ට් එක හොදයි නම් ලයික් එකක් කොමන්ට් එකක් දාල යන්න ඒක ආයෙත් මේ වගේ පෝස්ට් එකක් දාන්න පොඩි තල්ලුවක්


Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles