Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

දුම්රිය ගැන ආසාවක් තියන අයටයි මේ ආරාධනාව..... !!!!!!

$
0
0
අද ගොඩක් දෙනෙක් දුම්රිය ගැන තොරතුරු සෙවීමට පටන් අරගෙන තියෙනවා...
විශේෂයෙන්ම මෙයට හේතුවක් වෙලා තියෙන්නේ ගොඩක් දෙනෙක් රාජකාරි කටයුතු සදහා ගමන් බිමන් පහසුකම සලාසා ගන්නේ දුම්රියෙන් වීම නිසාය.

ඒ කෙසේ වෙතත් අපි සියලු දෙනාම දුම්රියක් දුටුවොත් මොහොතකට හෝ අප කරන දෙය අමතක කොට දුම්රිය දෙස බලාගෙන සිටිනවා නොඅනුමානයි.

ඒ නිසාම දුම්රිය වෙනුවෙන් ආසා අයට අලුත්ම ආරංචියක් ඔන්න මන් ගෙනාවා...
මේක වෙබ් අඩවියක්. දැන් පටන් අරගෙන සතියක පමණ කාලයක් වෙනවා..

මෙමගින් ඔයාලට
දුම්රිය චායාරුප
දුම්රිය කාලසටහන්
ඉදිරි වැඩසටහන්
විශේෂයෙන්ම දවසේ දුම්රිය පුවත් ඔබට බලා ගැනීමට හැකියාව පවතිනවා...

ඔයාලත් ගිහින්ම බලන්න..

වෙබ් අඩවිය : www.trainsrilanka.com

ඔබට මෙහි වෙනස් කිරීමට යෝජනා සහ අදහස් ඇත්නම් පවසන්න...
මෙහි ඔබ එවන චායරුව වුවද පලකරවා ගැනීමට ඔවුන් අවස්තාව සලසා තියෙන්නේ..

එහෙනම් ඔයාලට ජය වේවා......


Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>