තනි තනියෙන් ප්‍රෝග්‍රැමර්ල මොන මොන දේවල් කරනවද? ඉතින් ඒ කට්ටියක්ම එකට එකතු උනොත් මොනව කරන්න බැරි වෙයිද? මොකද කියන්නේ. ප්‍රෝග්‍රැමර්ල ටිකක් සෙට් වෙලා ගෘප් එකක් හරි මොකක් හරි හදාගෙන වැඩක් කරමුද? කට්ටිය කැමති නම් අදහස් කියන්න බලන්න.... /:)
↧