යාලුවනේ..මට උදව්වක් කරන්න.මම දැනට රජෙය් අයිටී අායතනයක වැඩ කරන්‍ෙන්..අයිටී අැසිස්ටන්ට් ෙකෙනක් නමුත් මට පුද්ගලික අංශෙෙය් ෙහාඳ අයි ටී රැකියාවකට ඔෆර් එකක් ඇවිත්...ඉතින් මම රජයේ ඉදන් පුද්ගලික අංශයේ රැකියාවකට මාරැ වෙන එක හොඳද ? හොඳ තීරනයක් ගන්න උදව් කරන්න මට...!!!! කරැනාකරලා
↧