Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

(කිසිම බොරුවක් නැති ) FACEBOOK LIKES නොමිලේ

$
0
0
හැමෝම වගේ ගොඩක් අසාවෙන් බලන් උන්න දෙයක් තමා අද ඔයාලට දෙන්න යන්නේ. කවුරුත් කැමතිනේ තමන්ගේ FB Account එකේ Status,Posts,Fanpages වලට ගොඩාක් Likes එනවනම් නේද? මේ විදිහට FB Account එකේ Status,Posts,Fanpages වලට ගොඩාක් Likes ගන්න පුළුවන් ගොඩක් වෙබ් අඩවි මේ වෙන විට තියෙනවා ඒවායින් සාර්ථක ඒවා තියෙන්නේ 25% වගේ ප්‍රමාණයක් එත් ඒවත් සියල්ලමපාහේ Spams. ඔයාලා ඕනේ තරම් දැකල ඇතිනේ නේද හිටපු ගමන් සමහර අය එක දිගට Groups වල posts කරගෙන කරගෙනගෙන යනවා ඒ එයාලා දාන ඒවා නෙවේ.

ඒ මේ විදිහට තමන්ගේ FB Account එකේ Status,Posts,Fanpages වලට ගොඩාක් Likes ගන්න ගිහින් ඇම කාපු අය එයාලා යාලුවන්ගෙන් අනත්වත් බැනුම් අහනවා ඇති. මේක කියවන ඔයාලා අතරෙත් මෙහෙම උන අය ඉන්න බව මම අනිවරේනම් දන්නවා.

හැබැයි මම අද ඔයාලට මේ කියලා දෙන්න යන ක්‍රමයෙන් මේවගේ කිසිම Spam වීමක් සිද්ද වෙන්නේ නැහැ හැමදේම වෙන්නේ අපිට ඕනේ විදිහට අරක්ශිතවයි ! මේකෙන් FB එකට විතරක් නෙවේ Twitter, You Tube,Pinterest,Sound Cloud මේ හැම දෙයටම අදාල දේවල් වලට නොමිලලේම Followers, Subscribers,Likes,Viewers ලබාගන්න පුළුවන්. හැමදේම පියවරින් පියවර කරන

විදිහ ඉගෙන ගන්න පුළුවන් පහල තියෙන Video එක බලන හැමෝටම. Video එක බලන්න කලින් Register Button එක Click කරලා අදාල Page එකට ගිහින්ම ඉන්න එතකොට වැඩේ ලේසි !


මේ ලිපිය ඔයාට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා Like එකක් දාලා යන්න අමතක කරන්න එපා..!!


http://howtogetfreefacebooklike.blogspot.com/

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>