Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

Dongle Unlocking

$
0
0
යාලුවනේ පොඩි උදව්වක් කරන්න පුලුවන්ද?
මට Dialog huawei dongle 1ක් තියෙනවා.
මම ඒකේ unlock code එක 10 පාරක් විතර try කලා.
ඒත් වැරදියි කියල තමයි එන්නේ... :-O
10 පාරකට වඩා unlock code එක දෙන්න බැහැනේ.
එහෙම dongle 1ක් unlock කරන්න පුලුවන්ද? :-?
IMEI අංකයයි code 1යි මම පහලින් දාන්නම්.
උදව් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්! :)

Model No. : E3131
IMEI : 864320020129729
NEW ALGO CODE : 71925770
OLD ALGO CODE : 63410135
FLASH CODE : 38924938

Viewing all articles
Browse latest Browse all 10205