Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

512 * 384 වීඩියෝ එකක් TV එකෙන් බලන්න ඕනි.

$
0
0
මට කියන්න පුළුවන්ද Frame Width එක 512 ක් වෙන Frame Height එක 384 ක් වෙන Frame Rate එක 25 frames / second වෙන වීඩියෝ එකක් ඩිවිඩි ඩිස්ක් එකක බර්න් කරල DVD Player එකක් ආධාරයෙන් TV එකකින් බලන්න පුළුවන් වෙයිද කියලා ( ඒ රෙසලුෂන් එක ඇති වෙයිද?)

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>