හැමදාම එකම දේ කරන එකේ අපේ කොල්ලන්ට උදව්වක් දෙන්න හිතුව. මෙතනට එක ඔක්කොම වගේ බ්ලොග් එකක් කරනවනේ. ඉස්සර බ්ලොග් කරපු ය දැන් domain අරගෙන. ඉස්සර domain ගත්ත අය දැන් එයාලගෙම Host වල වැඩ :D . ඔය මොනා කලත් අපේ කොල්ලෝ හින්ද අපිටත් ආඩම්බරයි.
සයිට් කරන අයට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බල්ලෙක්වත් බලන් නැති එක :p මටත් කාලයක් ඔය ප්‍රශ්නේ තිබ්බ. එකට එක පාර ඔක්කොම ගොඩ යන වැඩක් දෙන්නම්.
අයිඩියා එකනම් ගොඩක් කාලෙක ඉදන් තිබ්බේ., අද පලවෙනි පාරට කරලා බැලුව. 90% විතර සාර්ථකයි. අවුල් ටික හදාගෙන ඔක්කොටම නොමිලේ විසිටර්ස් ල දෙන්නයි අදහස.
විසිටර්ස් ල හැදුනහම ... රෑන්ක් වලටත් බල පානවා. අනික ගොඩක් කට්ටිය ඔන්ලයින් ඉන්නවා දකිද්දී කාටද ආඩම්බර :D :D :D :D :D
කොහොම උනත් ඔයාලගේ අදහස් මත තමා ඔක්කොම වෙන්නේ :D :D :D
ඉක්මනින්ම මගේ ප්‍රතිචාරේ දෙන්නම්. ගොනාට අන්දලා මම විසිටර්ස් ල ගන්න හදනවා නෙමේ. Ethical කොල්ලෝ ළග බලු වැඩ නැහැ :p
දාන්නකෝ බල්ලන්න කොර වෙන්න කොමන්ට් ටිකක්. දැන්ම සයිට් එකේ ලින්ක් එක දෙන්න එපා. :p