ඔන්න අලුත් වැඩක් පටන්ගන්න යන්නේ. :)
ලංකාවේ ගොඩක් වැඩ කාරයෝ ඉන්නවා. ඇත්තටම ගොඩක් ආඩම්බරයි \:D/ ඒ උනාට එයාලගේ හැකියාවන් සැගවිල තියෙන්නේ. සමහර අයගේ හැකියාවන් වලට කිසිම තැනක් හම්බෙලා නැහැ. ඉතින් මම තීරණය කරා ඒ හැකියාවන් වර්ධනය කරගෙන කස්ටියම හොද තැනකට යන්න වැඩක්.
එක එක විදියේ වෙබ් සයිට් තිබ්බත් මේ වගේ සයිට් අඩුයි. ඉතින් ඔන්න ඔයාලටත් වැඩේට එකතු වෙන්න පුළුවන්. බැහැල වැඩ කරන්න පුළුවන් නම්. පිලිවෙලකට වැඩක් කරනවානම් ඉතින් \:D/ .........
ඩොමේන් එකකුත් ගත්ත. සයිට් එක හදන්න ඕන :)>-
ඔයාලට ලිපි ලියන්න පුළුවන් මොන වගේ දේවල් ගැනද කියල කියන්න. මුලිකවම මම කරන්නේ තාක්ෂණික පැත්ත තම . ඒ උනාට ඉතින් visitors ල එනවනම් සංස්කෘතියට ගලපෙනවානම් තව මොනවද :D <:-P <br />
(( පිනට කඩේ යෑමක් නොවේ :D ))