Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

මේක Duplicate File Delete කරන Software එකක්.

$
0
0
මේක Duplicate File Delete කරන Software එකක්. මමත් මේ හදිස්සියකට හොයද්දි හම්බුනේ.
නියම Software එක මම Fonts 2000කින් Duplicate එව්වා 700ක්ම අයින් කලා. ඔයාලටත් සමහර විට ඕනේ වෙයි. :D
http://www.softpedia.com/get/File-managers/Duplicate-File-Finder-Brooks.shtml
ඔන්න ලින්කුව(බෙදා ගන්න හිතුන නිසයි දැම්මෙ ඇ....)

Viewing all articles
Browse latest Browse all 10205