Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

ඔබගේ බ්ලොග් හෝ වෙබ් අඩවියේ දැන්වීම් පළකර මුල් උපයන්න

$
0
0
තම තමන්ගේ වෙබ් බ්ලොග් අඩවි වල දැන්වීම් පළ කරමින් මුදල් උපයන්න නිර්මාණය වුණු දැන්වීම් වැඩසටහනක් තමයි Sinlix Advert (Google Adsence වැනි වැඩසටහනකි) කියන්නේ. මූලික වශයෙන් ගීක් අඩවියට ලැබුණු දැන්වීම් අනෙක් අඩවි සදහා ඛෙදාදීමට හැකිවන පරිදි නිර්මාණය වුණත් දැන් සින්ලික්ස් තුළම දැන්වීම් පළ කිරීමට ලංකාවෙ විශාල සමාගම් වල සිට බ්ලොග් කරුවන් දක්වා අය යොමුවෙලා ඉන්නවා.

දැනට නිළ වශයෙන් සින්ලික්ස් වෙබ් අඩවිය දියත් කර නැතත් බොහෝ දැන්වීම් ප්‍රමාණයක් අප වෙත ලැබිලා තියෙනවා. මෙ දැන්වීම් ප්‍රචාරය කරන්න ගීක් වෙබ් අඩවිය පමණක් මදි නිසා අපි අනෙකුත් බ්ලොග් සහ වෙබ් කරුවනුත් මෙ දැන්විම් ප්‍රචාරය සදහා දායක කරගන්න තීරණය කළා.

දැන්වීම් කරුවා එක ක්ලික් එකක් සදහා ගෙවන මුදලින් සියයට පනහක කොටසක් දැන්වීම් ප්‍රචාරය කරන්නා වෙත ලැඛෙනවා. මෙය ආරම්භය පමනකි. ඉදිරියේදී ක්ලික් එකක් සදහා දැන්වීම් කරුවා ගෙවිය යුතු මුදල වැඩි කළ විට ප්‍රචාරය කරන්නා වෙතද ලැඛෙන කොටස වැඩි වෙ. එමෙන්නම ලැඛෙන සියයට 50 ක කොටස වෙනුවට එය සියයට 70 දක්වා ටිකින් ටිකින් වැඩි කිරීමට අපි තීරණය කළා.

එතෙක් මෙම ගෙවීම් යටතේ මුදල් උපයීමට කැමති බ්ලොග් කරුවන් සහ වෙබ් කරුවන් මෙම ලින්ක් එක භාවිතා කර ලියාපදිංචි විය හැක.
http://www.sinlix.lk/advert/ppc-publisher-login.php

ඔබ වෙත ලැඛෙන තවත් වාසියක් වන්නේ ඔබව Referral කරගෙන ලියාපදිංචි වන දැන්වීම් කරුවන් සහ ප්‍රචාරය කරුවන් සදහාද ඔබට යම් මුදල් කොටසක් එකතු වෙ. එය ලියාපදිංචි බ්ලොග් කරුවන්ගෙන් අය නොවන අතර එම මුදල් ඔබට හිමිවන්නේ ආයතනයේ මුදල් වලින්.

ඔබගේ සියලූම Referral විස්තර මෙම ලින්ක් එකෙන් බලාගත හැක.
http://www.sinlix.lk/advert/referral-statistics.php

ඔබගේ Referral link එක ලබාගැනීමට
http://www.sinlix.lk/advert/publisher-affiliate-code.php

දැනට සින්ලික්ස් දැන්වීම් වෙබ් අඩවි 90 ක පමණ පළ කර ඇති අතර ඉන් කීපයක් (අහම්ඛෙන් තෝරාගත් අඩවි කීපයකි)
http://www.cybertrime.com/
http://sithruu.com/
http://www.everything4you.info/
http://www.sltube.info/
http://attaalaya.blogspot.com/
http://www.cyberhiru.blogspot.com/
http://www.col3online.info/

මෙහි සම්පූර්ණ විස්තර තවමත් සකස් කොට නොමැති අතර ගැටලු සදහා සම්බන්ධ කරගැනීමට
• දුරකථන අංකය 077 15 70 70 3
• විද්‍යුත් ලිපිනය sinlix.lk@gmail.com
ඔබට මෙහි දැන්වීමක් පළ කිරීමට අවශ්‍ය නම්
http://www.sinlix.lk/advert/ppc-user-login.php

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>