මම UK විදිහට හදපු පේපෑල් එකට payoneer කාර්ඩ් එක ලින්ක් කරන්නේ කොහොමද? මම නිකමට වගේ ලින්ක් කරන්න ගියා මෙහෙම එනවනේ-
This credit card has been refused by the bank that issued your credit card. For details on why your card was refused, please contact your credit card issuer's Customer Service department. Or, you may want to try linking a different credit card.
හැබැයි කාර්ඩ් එකේ දැන්නම් සල්ලි නෑ.. Billing Address එක මම පේපෑල් වලට දීලා තියෙන්නේ වෙන එකක්... මොකක් ද කේස් එක?