Amila NW හා ANW යන නම් වලින් geek.lkhi සාමාජිකයෙකුව ලද දැනුම අතිමහත්ය. කිසිදු පාඨමාලාවක් හදාරා නොමැති මගේ පරිගණක දැනුම විවිධ අංශයන්ගෙන් පෝෂණය කරගැන්මට මෙහි සෙසු සාමාජික මිතුරන් සැමගෙන්ම විශාල වශයෙන් උපකාර ලැබුණි, පුරාවසරක් කාලයක් geek හා ගතකර අතර මෙහිදී මට මිතුරු ඔබ උදවුකලාසේම මාද හැකි අයුරින් කාටහෝ උපකාර කර ඇත. පෞද්ගලිකවැ පවා මට මෙන්ම මාද උපකාර කල් මිතුරන්ද ඒ අතර සිටිනවා. පහුගිය දින කිහිපයේ මේ අඩවියේ දියුණුව දරාගත නොහැකි යම් පිරිසක් කඩාකප්පල් ලෙස හැසිරෙද්දී අපවාද විදිමින් ඔවුන්හා ගැටුම් පවා ඇති කරගතබව ඔබලා දන්නවා ඇති.
මේ අයුරින් ගතකල කාලය අවසන් කිරීමට සිදුව ඇත. හේතුකාරණා කතාකර කාගේ හෝ හිත රිදවීමට හෝ යන යකා කොරහත් බිදන් යෑමට මට අවශ්‍ය නැත.
ඔබලාගෙන් මට වරදක් වී නැතිමුත්මගෙන් කාට හෝ වරදක් වී නම් සමාවෙන්න.. !! [-O<
අඩවියේ යහ පැවැත්ම වෙනුවෙන් තාක්ෂණික ගැටළුවලට මුල්තැන දෙන්න බලන්න
නියම Geek මිතුරනි ඔබට මගේ ආචාරය.. ^:)^ ^:)^
මේකත්
උනාට කමක් නෑ. නමුත් මිතුරන්ට කියවීමට හෝ මදක් තියන්න කියලා ඉල්ලන්න කැමතියි..

කණගාටුයි, නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙම සාකච්ඡාව නැවත්වා දැමීමට සිදුවිය..
උනාට කමක් නෑ. නමුත් මිතුරන්ට කියවීමට හෝ මදක් තියන්න කියලා ඉල්ලන්න කැමතියි..