Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10205

Easy Video Editing Soft?

$
0
0
මචන්ලා මට ඉක්මනින් විඩියො එඩිට්(edit) කොර ගන්න හොද සොෆ්ට් කෑල්ලක් හොයල දියන්කො.
මට ඔන මම හදපු පීක්චර්(picture) එකක් විඩියො එකෙ මුලට ඈඩ් කර ගන්න විතරi...ඔනිම ෆොර්මෑට් එකක් සපොට් වෙනවනම් ගොඩක් හොදයි. තියෙන නොමල් xp os පිසි එකකට හොද එකක් හොයලා දියල්ලා...

Viewing all articles
Browse latest Browse all 10205

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>