
ඕනෑම වර්ගයක ජංගම දුරකථනයක් පහසුවෙන් මූල කරන්න ( easy root any android device )
ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනක් ඉතාමත් පහසුවෙන් පියවර කිහිපයකින් රෑටි (ROOT) කරගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් විවිධ වර්ගයේ ජංගම දුරකථන සදහා රෑටි (ROOT) කිරිම සදහා විවිධ ක්‍රම තියෙනවා, නමුත් අපි අද කියලා දෙන්න යන්නේ ඕනෑම වර්ගයක ජංගම දුරකථනයක් ඵ් කියන්නේ (Sony / Samsung / LG / ) වගේ ප්‍රසිද්ධ ජංගම දුරකථන සමාගමිවල දුරකථන වගේම බොහෝ අය රෑටි (ROOT) කිරිමට නොහැකි බව කියන ( Dialog i35 / Dialog i45 / Dialog k35 / Dialog k35 / Huawei / Alcatel / E-tel / SkyVega /Micromax ) වැනි ඇන්ඩ්‍රොයිඩ් ජංගම පවා මෙම ක්‍රමය මගින් පහසුවෙන් රෑටි (ROOT) කරගන්න පුලුවන්.
( මෙම ලිපිය ඇන්ඩ්‍රොයිඩි සමිබන්ධව මූලික දැනීමක් නොමැති අයෙකුට වුවද තම ඇන්ඩ්‍රොයිඩි උපාංගය තනිවම මූල කරගතහැකි පරිදි , පියවරෙන් පියවර රෑප සටහන් මගින් ඉතා සරල ලෙස මුල සිට ඉදිරිපත් කර ඇත. )
සමිපුර්ණ ලිපියට පිවිසෙන්න : http://www.androidsinhalen.com/2014/01/vroot1734388-root.html