මට දැනගන්න පුලුවන්ද මේ edexel ගැන හරියට. edexel වටින්නේ නැ කියලත් සමහරු කියනවා. Esoft HND කලත් ICBT software engineering වල HND එකෙත් diploma හම්බවෙන්නේ edexel කියනවා. ඉතින් මේ දෙකේම හම්බ වෙන්නේ එකම edexel diploma එකද? සාපේක්ෂව esoft එකේ ගණන් අඩු නිසා එකෙන් edexel කරලා හොඳ university එකක් බලල degree එක කරන්න පුලුවන්ද? එහෙම කරනකොට edexel කරපු තැන,lectures ගියපු තැන බලනවද?
↧