මගේ සයිට් එකක් තියෙනවා හොද තත්වයේ . වෙනත් අයගේ ඇඩ්ස් එකේ යොදන්න පහසුකම ලබාදි ඒකෙන් මුදලක් ලබාගන්න තමයි අදහස
ඒත් සල්ලි ලංකාවට ගෙන්වා ගන්න විදිහක් දන්නේ නැනේ. කට හරි උදව්වක් දෙන්න පුලුවන්ද?
ඒත් සල්ලි ලංකාවට ගෙන්වා ගන්න විදිහක් දන්නේ නැනේ. කට හරි උදව්වක් දෙන්න පුලුවන්ද?