<?php
$order = array("\r\n", "\n", "\r");
$replace = '%0D%0A';
$new = str_replace($order, $replace, $text);
echo $new;
?>
ඔන්න ඔකේ තියන විදියට $text කියන එකට මොකක් හරි text එකක් දැම්මම එකේ new lines තියන ඒවා %0D%0A කියන එකෙන් රීප්ලේස් වෙනවනේ.අන්න ඒ වගේ ඒ text එකේ තියන " ' / \ ඒවා ටික රීප්ලේස් කරන හැටි කියන්නකෝ.