යාලුවනේ
මම මේ අහන ප්‍රශ්නය මෝඩ ප්‍රශ්නයක්ද දන් නෑ මේක මෝඩ ප්‍රස්නයක් නම් කරණාකර කියා දෙන්න නොදන්නා නිසයි අහන්නේ godaddy එකෙන් ඩොමේන් එකක් ගත්තාම සබ් ඩොමේන් කියක් ගන්න පුවන්ද ? සබ් ඩොමේන් වලට වෙනම ගෙවන්න ඕනද ? සබ් ඩොමේන් එකක් බ්ලොග් එකට ඇඩ් කර ගන්නේ කොහොමද සහ සබ් ඩොමේන් කියක් ඇඩ් කරන්න පුලුවන්ද දන්නා කෙනෙක් ඉන්නවද ? මට හිතෙනවා මම ප්‍රශ්නය අහපු විදිහත් පලවිලි සහිතද කියලා