මචන්ලා මේකයි කේස් එක.. මම පොඩි පොඩි Php non database driven dynamic sites හදනව.. අවුල තියෙන්නේ මගේ කෝඩින් හෙන අවුල්.. සයිට් එකක විසිට්ස් දවසට 5000ක් පිනින කොට Php memory limits පැනල account වලට කෙල වෙනව.. (ipage hosting)
ඉතින් මචන් මට ඕන.. dynamic site එක.. Html site එකකට convert කරන්න පුලුවන් හොඳ ක්‍රමයක්.. IDM, HTTRACK හරියන්නෑ..
වෙන හොඳ ක්‍රම තියෙනවද? මොකද UPDATE කරන්නත් පහසුවෙන්න ඕන නේ... :D