Quantcast
Channel: Recent Discussions - Geek.lk
Browsing all 10205 articles
Browse latest View live

how to convert php dynamic web site in to static html site.. ?

මචන්ලා මේකයි කේස් එක.. මම පොඩි පොඩි Php non database driven dynamic sites හදනව.. අවුල තියෙන්නේ මගේ කෝඩින් හෙන අවුල්.. සයිට් එකක විසිට්ස් දවසට 5000ක් පිනින කොට Php memory limits පැනල account වලට කෙල...

View Article


‍පෞද්ගලික හා සුළු පරිමාණයේ වෙබ් අඩවි සෑදීම සඳහා කොපමන අය කරනවද?

ගීක් වරුනේ මට මේ‍කයි දැන ගන්න ඕන.. ඔය වෛද්‍ය වරුන්ට, ඉන්ජිනේරුවන්ට, නීතිවේදියන්ට, මොඩල්ස්ල, ඩාන්සර්ස්ල, ගායකො, වගේ අයට පෞද්ගලික වෙබ් අඩවි හදනවනේ.. ඒ බොහොමයක් සරල අඩවි. මේව හදන්න සාමාන්‍යයෙන් අවම වශයෙන්...

View Article


$ ෙසවීම

ටිකක් මහන්සිෙවන්න ෙවනව ඒ ෙම්ක ෂුවර් නිසාෙමන්න Link ඒක http://www.clixsense.com/ගැටළු තියනව නම් අහන්නට්කක් ෙව්ගෙයන් $ ෙහායන්න විදියක් තියනව ඒක ෙදවනුව කියන්නම් ටික දවසක් කරෙගන යන්නකෝ

View Article

සැබැ ශි ලාංකිකයෙක් ලෙස මේ පේජ් සහ එවයේ කමෙන්ට් දාන කොට්න්ව රිෆෝට් කරන්න

සැබැ ශි ලාංකිකයෙක් ලෙස මේ පේජ් සහ එවයේ කමෙන්ට් දාන කොට්න්ව රිෆෝට් කරන්න කියලා ඉල්ලා සිට්ම් අපේ අයියාලා මුන්ට උගන්නපු පාඩම් මතක නැලු............http://www.facebook.com/NamTamilarBirittaniya?refid=13මේ...

View Article

Image may be NSFW.
Clik here to view.

adsense

youtube adsense walata apply karala yauwama me wage e mail ekak enawanemama dan mokada karanne?

View Article


wordpress remotehost walata install karaddi prashnayak

config.php file eka edit karala link ekata giyama formatting.php file eke error ekak thiyenava kiyala error msg ekak enawame thiyenne error eka.mokada karanne.Parse error: syntax error, unexpected $end...

View Article

Dreamweaver walin hadapu site ekak wordpress walata ...

Dreamweaver walin hadapu site ekak wordpress walata convert karanne kohomada

View Article

web page

mage web site eke eka page ekakata pasward ekak daganne kohoma (meka html page ekak)

View Article


adsense accound problem plz help me friendz?

යාලුවනේ මගේ ඈඩ්සෙන්ස් අකව්න්ට් එකේ page ctrඑක 48% .. අරාබි clicks වෑඩී.. pagewiews 11, click 12අරාබි clicks මාව disaprove කරයිද?

View Article


antivirus gard

mama eset antivirus crack eka install kara den eka uninstall karanna bhe change kiyala enawa eka silect karama passward illanawa meka uninstall karanna danna kenek kiyanna.

View Article

රැකියවට අමතරව මුදල් උපයාගැනිමට අවශය අය

ගම්පහ කිරිදිවැල වැලිවෙරිය හා එ අවට bike එකක් තියෙන,කරන රැකියවට අමතරව මුදල් උපයාගැනිමට අවශය අය මට සම්බන්ද කරගත හැකි දුරකතන අන්කයක් හො මට ඉමේල් එකක් එවන්න.....indunilgs@gmail.com

View Article

Windows 8 Update

Windows 8 update kaloth awl yaida.. crack karapu ekak

View Article

Onboard VGA

Intel 256 onboard VGA තියෙන laptop එකක VGA වැඩි කරගන්න පුලුවන්ද?? එ කොහොමද?? seperate VGA එකක් ගහන්න පුලුවන්ද? මගේ lap එක intel co2duo 2.2ghz, 1GB ram තියෙනවා....

View Article


buy vpn

vpn ekak salli deela gannawanam hodama thana mokakda?link ekak dennako..aduma package eke link ekak dennako...

View Article

fiverr level problem..

yaluwane mama fiverr level 1 idiye..last month set une..ada mage level 1 badge eka remove una..mage mokak hari weraddak handa..mama denata order 50kata wada complete karala thiyenne masa 2...

View Article


අලුත් වෙබ් අඩවියක් ප්‍රචාරය කරන්නේ කොහොමද?

අලුත් වෙබ් අඩවියක් හරි ආකාරව ප්‍රචාරය කරගන්නේ කොහොමද? සල්ලි වියදම් කරලා දැන්වීම් දාන්ඩ තරම් සල්ලි නෑ මන් ලග.තැන තැන Message Board වල ලින්ක් ඒක දාන්ඩත් කැමති නෑ, මොකද ඒක හරි ක්‍රමයක් නෙවෙ නිසා.SEO හිමිට...

View Article

fiverr

මගේ මේ gig එකට oders ගන්න උදව් කරන්නලකෝ.http://fiverr.com/matt08/give-10000-permenent-fb-likes-to-your-web-site-in-24-hours--3

View Article


gig collecting

කට්ටියම තම තමන්ගේ gigs මෙතන පොස්ට් කරලා පොස්ට් කරලා තියෙන අනිත් gigs collect කරමුද?මේකෙන් හැමෝටම වාසියක් වේවි

View Article

Php උදව්වක්

යාලුවනේ මම http://www.articlesetup.com/ සයිට් එකෙන් ගත්ත Script එකකින් වේබ් සයිට් එකක් කරනවා එත් එකේ ලියා පදිංච් වන සමහර අය කෙට් කාලයක් ඇතුලත් Article 100 ක් විතර Submit කරනවා සයිට් එකට එන්නේත් නැ සමහර...

View Article

FIVERR eke Country eka වෙනස් කරගන්න හැටි කියල දෙන්නකො

Mage account eka hadala tiyenne USA vidiyata ..!Mata kiyanna puluwanda eka sri lanka kiyala karaganne kohomada kiyala?

View Article
Browsing all 10205 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>