Intel 256 onboard VGA තියෙන laptop එකක VGA වැඩි කරගන්න පුලුවන්ද?? එ කොහොමද?? seperate VGA එකක් ගහන්න පුලුවන්ද? මගේ lap එක intel co2duo 2.2ghz, 1GB ram තියෙනවා....
↧