මම ගොඩාක් දුක හිතුන දවසක් අද :( මම මගේ ජීවිතේ ගොඩාක්ම දුක දවසක් අද . මම ෆයිවර් කරන්නේ නෑ දැන් . මම බදින්න තීරනය කලා . මට කිසිම ජොබ් එකක් නෑ . හිතනවද මට ඊ මණී වලින් තැනකට එන්න පුලුවන් කියලා . ඒ කිවුවේ මම බැදලා වයිෆ් එක්ක හොද ජීවිතයක් ගෙවන්න සල්ලි හොයාගන්න පුලුවන් වෙයිද ? :'( නිවැරදි අවවාදයක් බලාපොරොත්තු වනවා ... :((
↧