Quantcast
Channel: Recent Discussions - Geek.lk
Browsing all 10205 articles
Browse latest View live

lynda.com ටියුටෝරියල් නොමිලේ බාගන්න විදියක් ඇත්තෙම නැද්ද..?

W3School එක වගේ ලින්ඩා අක්කගේ බඩු ටිකත් ඕෆ්ලයින් හරි ටොරෙන්ට් හරි බාගන්න විදිහක් තිබුනනං පරම්පරාවම ගොඩ....!!

View Article


යාලුවනේ adsence උදව්වක් ඕන..

මගෙ බ්ලොග් එකේ දැන්වීම් පල කරගන්න adsence වලින් ඉල්ලුම් කලාම පෝස්ට් මදි කියල mail එකක් එවල තියෙනව. adsence ගන්න පෝස්ට් කියක් විතර තියෙන්න ඕනද? දන්න කවුරු හරි ඉන්නවදෝ...

View Article


Photoshop Tutorials අවශ්යැ කර තිබේ...

කලක සිට Photoshop ඉගෙනීමේ ආශාවක් තිබුනත් සාර්ථක Tutorials ටිකක ලැබුනෙම නැ... ඉතින් මචන්ලා ... හොද Tutorials ටිකක් ගන්න තැනක්, ඩවුන්ලෝඩ් කරන්න තැනක් තියනවනම් Help එකක් දෙන්න කියල ඉල්ලනවා. HacKrish ගැනත්...

View Article

Traffic bots

Traffic walata hoda bot ekak nadda......

View Article

Window වල develop කරපු website එකක් MAC PC එකක බලන්නෙ කොහොමද?

Window වල develop කරපු website එකක් MAC PC එකක බලන්නෙ කොහොමද?

View Article


free 8000 profile backlinks

1 st one who post here get free 8000+ profile backlinks for one url and unlimited back linksclock starts now

View Article

Facebook Groups

Yalu mata fb Groups gena pehedeli karala denavada?meken monada wenne karanna puluwan ewage deval

View Article

රු 10,000 කට ගන්න පුලුවන් හොදම ෆෝන් එක

රු 10,000 කට ගන්න පුලුවන් හොදම ෆෝන් එක මොකක්ද? රු 10,000 කට ගන්න පුලුවන් තමන් කැමතිම ඒවා මෙතන දාන්න. ෆෝන් ගැන උනන්දු අයට වැදගත් වෙයි. >:/

View Article


aduwata ganna puluwan hoda 3d tv kiyanna?

rs.70000-80000 kata ganna pukluwan hoda 3d tv monawada thiyenne?

View Article


Dialog i35 ගැන

මේ ෆෝන් එක හොදද. ගත්ත කෙනෙක් ඉන්නවදපොඩ්ඩක් විස්තර කියන්න බලන්න

View Article

4G Mobitel Or dialog use කරන අය කවුද ඉන්නෙ?

කවුද ඉන්නේ මොබිටෙල් හරි dialog හරි 4g පාවිච්චි කරන අය?

View Article

ලොකුම උදව්ව

මගෙ හාඩ් ඩික්ස් එක xp ,windows7,windows8 ඉ්ස්ටෝල් වෙන්නෙ නෑ පාටිෂන් වත් පෙන්නන්නෙ ෑ උබුන්ටු ඉ්ස්ටෝල් කරන්න බෑ ඒත් උබුන්ටු දාල වැඩ කරන්න ුලුවන්හාඩ් ඩික්ස් එක ඩ්‍රයිවර්ස් එක පෙන්නන්නෙ නැහැ බූට් කරනකොට...

View Article

හිතනවද ඊ මණී වලින් තැනකට එන්න පුලුවන් කියලා, නිවැරදි අවවාදයක් ?

මම ගොඩාක් දුක හිතුන දවසක් අද :( මම මගේ ජීවිතේ ගොඩාක්ම දුක දවසක් අද . මම ෆයිවර් කරන්නේ නෑ දැන් . මම බදින්න තීරනය කලා . මට කිසිම ජොබ් එකක් නෑ . හිතනවද මට ඊ මණී වලින් තැනකට එන්න පුලුවන් කියලා . ඒ කිවුවේ...

View Article


ads not by this site

ads not by this site" kiyala ads wagayak hama welawema pennanawa chrom eke witharai gataluwa tiyenne mekata wisadumak kiyannakooooo plz me ads maha wadayak meka komada ain karanne ................ =))...

View Article

ikmanin udau ona

YALUWANE @ICC_LIVE FREE DERANA ALERT AIN KARAGANNE KOHOMADA MSG 40404 THAMAI ANE APE MALLI MEKA ACTIWET KARALA IKMANIN UDAU KARANNA

View Article


1GB chip ekak 2GB karaganda oneda

1GB to 2GBusing skymedi............,...............

View Article

alexa අව්ලක්

මචන්ලා දැන් සතියක විතර ඉදන් alexa rank එක එකම ගානනේ. වෙනසක් වෙන්නෙම නෑ . අඩු වෙන්නෙත් වැඩි වෙන්නෙත් නැහැ .වෙනදට සාපේක්ෂව ලොකු ට්‍රැෆික් වෙනසක් තියෙනවා . එත් alexa එක සතියක ඉදන් එකම විදිහ .මොකක්ද අවුල

View Article


ebay tab ගත්ත අය

ඊබෙ එකෙන් ටැබ් ගත්ත අය ඉන්නවනම් , පොඩ්ඩක් විස්තර කියන්නකො, ඒවා හොදයිද , මොකද්ද හොදම වගේ අදහස් ටිකක්

View Article

nokia 1202 reset code eka mathaka na

nokia 1202 reset code eka mathaka na ane mata.1202 eke parana reset code 1 delete karana code 1 kiyanna yaluwanee

View Article

ෆිනෑන්ස් ගැන

යාළුවනේ ෆිනෑන්ස් දෙන කොම්පැනි වලින් සෙකන්ඩ් හෑන්ඩ් (ලාන්සර් මරුති වගේ කාර් එකකට) වාහන වලට ෆුල් ෆිනෑන්ස් දෙනවාද?මට විස්තර කියන්න..........

View Article
Browsing all 10205 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>