$ 0 0 මැලේසියන් විදියට හදපු පේපෑල් එකට මගේ පේයනියර් යූ එස් බෑන්ක් එකව්න්ට් එක ඇඩ් කරන්න බෑ. බෑන්ක් එකව්න්ට් එකේ නම දාල තියෙන්නෙ මුලකුරු සමග. පේපෑල් එකේ තියෙන්නෙ සම්පූර්ණ නම. මොකක්ද අවුල කියල දන්න කෙනෙක් කියනවද?