Quantcast
Channel: Recent Discussions - Geek.lk
Browsing all 10205 articles
Browse latest View live

MySQL Databasese පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ....

MySQL Databasese පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ....

View Article


Forex Trading Risk Management

Forex වෙළදපලෙහි අවදානම නිසි ලෙස කළමණාකරනය කර ගන්නෙ කෙසෙද?

View Article


Blog Ekata adsense

sinhala Blog ekata adsense daganna one kohomada mokadda? adsense support karana font eka. kohomada eka karanne kiyala tikakk kiyala dennako

View Article

මගේ පළවෙනි වීඩියෝ ප්‍රඩක්ෂන් එක. ඔයගොල්ලන්ගේ අදහස් වටිනවා.

මගේ පලවෙනි වීඩියෝ එක. මගේ යාලුවෙක්ගෙ වෙඩින් තීම් සොන්ග් එක, කැමරා, අධ්‍යක්ෂණය, සංස්කරණය ඔක්කොම මගේ, බලල ලයික් එකක් දෙන්න, ඔයාලගේ කමෙන්ට් ගොඩක්...

View Article

botnet ekak hadanna puluwn freeweb hosting ekak

botnet ekak hadanna puluwn freeweb hosting ekak dannawa nm kiyannakoo...

View Article


පේපැල් සල්ලි ඉක්මනින්ම ! Paypal immediate money

Ebay එකේ request immediate money කියල option එකක් තිනවා.එක දැම්මම paypal business account එකක් තියෙන්න ඕනේ කියනවා.business account එකක් තිනවානම් අපිට paypal එකෙන් ඉක්මනට සල්ලි ගන්න පුලුවන්ද ? මොකක්ද...

View Article

කොහොම කොහොම හරි ඇඩ්සෙන්ස් ගත්තු අයට තවත් ඇඩ්සෙන්ස් වැඩ කෑල්ලක්!

දැන් වෙලාව පෙරවරු 2.18. ඒක නිසා දැන් මේක ලිව්වොත් මොනවා ලියවෙයිද දන්නෙ නෑ. ඒක නිසා හෙටම ලියන්නම් කට්ටියගෙ ප්‍රතිචාරත් බලලම හොදේ. :ච ඇත්තටම මේක දැන්ම මෙතන දැම්මෙ මට මේක ලියන්න අමතක වෙනව නැත්නම් කම්මැලි...

View Article

tvnimnaya නැවත හදන්නේ නැද්ද...tvnimnaya අයිතිකාර තුමා ඉන්නවානම් කියන්න

tvnimnaya නැවත හදන්නේ නැද්ද...tvnimnaya අයිතිකාර තුමා ඉන්නවානම් කියන්න

View Article


Image may be NSFW.
Clik here to view.

පේපෑල් පේයනියර් ගැටලුවක්

මැලේසියන් විදියට හදපු පේපෑල් එකට මගේ පේයනියර් යූ එස් බෑන්ක් එකව්න්ට් එක ඇඩ් කරන්න බෑ. බෑන්ක් එකව්න්ට් එකේ නම දාල තියෙන්නෙ මුලකුරු සමග. පේපෑල් එකේ තියෙන්නෙ සම්පූර්ණ නම. මොකක්ද අවුල කියල දන්න කෙනෙක්...

View Article


ජාවා තුල MySql Database එකක, පින්තූරයක් Save කර ගන්න හැටි

ජාවා තුල MySql Database එකක, පින්තූරයක් Save කර ගන්න හැටි සහ සේව් කරපු පින්තූරය ගන්න හැටි කවුරු හරි දන්නවනම් කියල දෙන්නකෝ

View Article

ඔබගේ ඊ මණී ආදායම

ඊ මණී වලට නවකයන්ට සහ අනිකුත් අයට ඊ මණී ගැන උනන්දුවක් ඇති වීම සදහා අපගේඅ මාසික ඊ මණී ආදායම් දාමුද කැමති අය විතරයි !…මෙන්න මගේ …Fiverr = 500$+Youtube = 30$+Freelancer = 100$+other = 70$+

View Article

youtube එකෙන් සල්ලි හොයන්න .

මචං මට කව්රුහරි කියනවද youtube එකෙන් සල්ලි හොයන්නෙ කොහොමද කියලා. adsense ගිණුමක් ඕනද ? :-? මුල ඉදල දන්න කෙනෙක් කියල දෙන්නකො . :-S

View Article

මම ඇඩ්සෙන්ස් ගත්තෝ..

මම මෙච්චරකල් තටබලා තටබලා කොහොමහරි වැඩේ කරගත්තා.. ගීක් එකේ සහය දුන් හැම ගීක් කෙනෙකුටම තෑන්ක්ස් ... මම ඇඩ්සෙන්ස් එකක් බැරිම තැන මිල දී ගන්න හිටියේ.. ඔන්න වැඩේ ගොඩ තෑන්ක්ස් කොල්ලනේ... :D **== \:D/ මගෙන්...

View Article


Image may be NSFW.
Clik here to view.

addmefast

me mokakda kiyala tiyenne mekata mokakda karanna ona

View Article

Emoney

emoney karana kattiyage ideas dakkama matath emoney karanna asawak awa.. kata hari puluwn nam mata e money karanna kiyala denawada? plz.loku udawwak.habai mulin money noda karanna puluwan ekak wenna...

View Article


web programimg danna aya innawada

machan menna me script eka firefox wala wadakaranne na meka firefox walata hariyana widiyata hadanne kohomadaimage uploder

View Article

මගේ Android phone එකට(EXPERIA X10 mini) unicode දාගන්නෙ කොහොමද..?

මගේ Android phone එකට(EXPERIA X10 mini) unicode දාගන්නෙ කොහොමද..? Geek.lk එකට ආවම සිංහල අකුරු කොටු කොටු පෙන්වන්නෙ. ක්‍රමයක් නැද්ද මේක හදාගන්න.

View Article


Dongle Unlock Help. Plz

මචන්ලා ඩොන්ගල් එකේ අන්ලොක් කෝඩ් එක ට්‍රයි 10ම ඉවර උනාම අන්ලොක් කරන්න විදියක් නැද්ද :-? :-S

View Article

ෙවබ් සයිට් පුරස්න යක්

ෙවබ් සයිට් ප්‍රචාරක ෙකා්ඩ් ඒකක් හදන්ෙන් ෙකාෙහාමද :( ෙකා්ඩ් ඒක දැමීම සදහා ෙබාක්ස් ෙකා්ඩ් ඒකකුත් maga site eka blogger

View Article

Photo තියෙන Blog එකකට Adsence

මගේ බ්ලොග් හුංගක් ඒව Photos හදල දාපුව . උදා.= Facebook Coversවගේ ඒව බන්. ඒව වල ලියන්න තරම් දෙයක් නැහැනෙ බන්. photo හද හද දානව විතරයි.අද තමයි මගෙ Youtube Account එකට Adsence Aproov උනේ. මගේ Photos...

View Article
Browsing all 10205 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>