බ්ලොග් එකක් ලියන්න සෙට් වෙන්න කැමති අය කවුද ?
http://cybertrickslk.blogspot.com/
මෙන්න මේ බ්ලොග් එකට පෝස්ට් ලියන්න කැමති අය ඉන්නවනම් කියන්න.මේ බ්ලොග් එක අධ්‍යපනික බ්ලොග් එකක්. මේකෙ Web desining වලට අවශ්‍ය වන HTML, PHP, Java Script, CSS,Flash , Graphic Desining වගේ දේවල් තමයි ලියන්න හිතාගෙන ඉන්නෙ.කැමති අය ඉන්නවනම කියන්න.මේක තාම පෝස්ට් 3ක් දාලත් මේකෙ ලංකාවෙ ඇලැක්සා රෑනක් එක 8379 වගේ ඉහල රෑන්ක් එකක් ගන්න පුලුවන් වෙලා තියෙනවා. මෙම අඩවිය පිලිබද වැඩි විස්තර දැනගන්න මේ ලින්ක් එකට යන්න http://geek.lk/plugin/webgeek/cybertrickslk.blogspot.com