අලුතෙන් ගත්තු ඈඩ්සෙන්ස් ගත්ත සයිට් එක ඩොමේන් එක මාරු කරල ඒ සයිට් එකම වෙන නමකින් පටන්ගත්තොත් කලින් ඩොමේන් එක අයින් කරල අඩ්සෙන්ස් ඈඩ් වලට අවුලක් වෙවි නේද.? ඈඩ් පෙන්නන්නෙ නෑති වේවිද.? නෑත්නම් උන්ට කියන්න ඕනිද.? කොහොමද ඒක එයාලට කියන්නෙ.? එහෙම කරනවානම් ක්‍රමය මොකක්ද.?
↧